Friday, September 9, 2011

Neela Kobeiyo Koheda Bala Inne

නීල කොබෙයියා (Emerald Dove Photographed @ Victoria Range)
නීල කොබෙයියෝ, නීල කොබෙයියෝ
කොහෙද බලා ඉන්නේ
අපේ දේශයේ
ලස්සන ගැනද හිතන්නේ

අද නුඹ තනියම ආවේ
අපිට බයේ වෙන්නට ඇති
නැත බය වෙන්නට කරුනක්
දැන්ම ගිහින් කැඳව එන්න
නුඹෙ ලස්සන කිරිල්ලියත්

අපේ පුංචි දූ පුතාල
අනිත් ළමුන් වගේ නෙවෙයි
හරිම ආදරෙයි නුඹලට

ඇස් පිල්ලන් ගහන් නැතිව
නුඹේ ලස්සන දිහායි
හොරෙන්ම ඔය බලන් ඉන්නේ

Emerald Dove...Emerald Dove
Where are you gazing
Amazed, aren't you
with the Silence
at Victoria Range


Came alone today
may be with fear
Don't be afraid
in the land of peace
Fly back quickly and
Bring your sweet heart too

The kids in Victoria Range
not same as the rest
They adore you
Gazing at you secretly
Letting you enjoy
Your moment of peace.

No comments:

Post a Comment